ජංගම දුරකතනයෙන් ධනවතෙකු වන නවතම ක්‍රමය (positive lk )ධනාත්මක චින්තනය
Friday, September 20, 2019
Wednesday, November 15, 2017
ජංගම දුරකතනයෙන් ධනවතෙකු වන නවතම ක්‍රමය
ඔබ දිවා රෑ මහන්සි වී කොපමණ වෙහෙස දැරුවත් තවමත් මුදල් අතින් ස්ථාවරයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා දුකින් පසු වනවාද?
නැතහොත්
දැනට තිබෙන ආර්ථික තත්වය තව දුරටත් වැඩි දියුණු කොට ඉහල සාර්ථකත්වයක් කෙටි කලකින් ලබා ගැනීමට කැමැත්තෙන් සිටිනවාද?
නැතහොත්
ලස්සන ප්‍රිය මනාප රූ සපුවක් හිමි කර ගනිමින්, තරුණ බව ආරක්ෂා කර ගනිමින් සිතේ සහනය සහිත සතුට පිරි ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරනවාද?
එසේ නම් මෙම වෙබ් පිටුව නිසැකව ම ඔබේ ජිවිතයට හැරවුම් ලක්ෂයක් වනු ඇත. එම නිසා සන්සුන් මනසකින් යුතුව අවසානය තෙක් ම මෙම ලිපිය කියවන ලෙස අපි ඔබට ඇරයුම් කරමු.
මෙම අවස්ථාවට අදාළ Access Key එක ලබා ගත හැකි ආකාරය
Dialog නැතහොත් Hutch අංකයකින් තෝරා ගෙන ලියාපදිංචි වන්න
ඔබේ ජීවිතයට ධනය ආකර්ෂණය කොට සමෘද්ධිමත් හා සෞභාග්‍යමත් දිවියක් ගත කිරීමට ඔබ කැමති ද? මදක් සිතන්න!
ඔබ මූල්‍යමය වශයෙන් ශක්තිමත් නම් හා කිසිදා මුදල් අගහිඟකම්වලට මුහුණ දීමට සිදු නොවන්නේ නම් ඔබේ ජීවිතය කෙතරම් සුන්දර ද? එවිට ඔබේ ජීවිතයේ බොහෝ ගැටලු ඉවත්ව යන අතර සතුටින් හා තෘප්තිමත් ව කාලය ගත කිරීමට ඔබට හැකි වේ.
ඔබටත් එම තත්ත්වය ලඟා කර ගත හැකිය. තව දුරටත් මුදල් පිළිබඳ අර්බුදවලට මුහුණ දීමට අවශ්‍ය නොවේ. ධනයෙන් සපිරි ජීවිතයක් ළඟා කර ගැනීම තව දුරටත් ඔබට සිහිනයක් නොවනු ඇත.
iCan.lk ධනය ආකර්ෂණය කිරීමේ Subliminal පණිවුඩ අඩංගු ඇල්බමය භාවිතයෙන් ඔබට මෙම තත්වයට පහසුවෙන් ළඟා විය හැකිය. මෙය 100% ක් ම නිරුත්සාහි නොවේ. ඔබ ධනය ලබා ගැනීම සඳහා උත්සාහවන්ත විය යුතු අතර ඒ සඳහා කැපවීමෙන් හා මහන්සියෙන් ක‍්‍රියාත්මක විය යුතුය. මෙම ඇල්බමය මගින් කරනුයේ ධනය ලබා ගැනීම වෙනුවෙන් සිදු කරන ඔබේ කටයුතුවලට උත්තේජනයක් ලබා දීමයි. එමගින් මූල්‍යමය වශයෙන් ඉහළ සාර්ථකත්වයක් ලබා ගැනීමේ අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය මානසික වෙනස්කම්, සිතුවිලි හා විශ්වාසයන්ගේ වෙනස්කම් සිදු කරයි. ඔබේ යටි සිතෙහි සාර්ථකත්‍වය පිළිබඳව උත්තේජනයක් ඇති කොට එමගින් මූල්‍යමය සාර්ථකත්‍වය ලබා ගැනීමට ඔබ මෙහෙයවයි.
ආකර්ෂණය කිරීමේ නීතියට අනුව ‘‘අප සෑම විටම විශ්වාස කරන්නේ හා හිතන්නේ කුමක්ද එය අපේ ජීවිතයට ලැබෙනු ඇත.’’ මෙම ඇල්බමය සකසා ඇත්තේ ධනය පිළිබඳ ව මෙතෙක් යොමු කළාට වඩා වැඩි අවධානයක් ඔබේ යටි සිතේ ඇති කිරීමටයි.
ඔබේ සවිඥානක මනස හෙවත් උඩු සිතෙන් නිතරම ධනය අවශ්‍ය බව සිතුවත් ඒ පිළිබඳ හැඟීමක් ඔබේ යටි සිත තුළ නොමැති නම් ඔබට ඉහළ සාර්ථකත්වයක් ලබා ගත නොහැකිය. ඉතා මහන්සියෙන් දිවා රෑ නොබලා කටයුතු කරන බොහෝ පුද්ගලයින්ට මූල්‍යමය වශයෙන් විශාල සාර්ථකත්වයක් ලබා ගත නොහැකි වී ඇත්තේ මේ නිසාය.ඇතැම් විට ඔබේ උඩු සිතෙන් ධනය අවශ්‍ය බව සිතා මහන්සි වී ක‍්‍රියා කළත්, ඔබේ හැකියාවන් පිළිබඳව යටි සිතේ දිගු කාලයක් පුරා යම් යම් සෘණාත්මක සිතුවිලි ගබඩා වී පැවතිය හැකිය. එවිට මෙම සෘණ සිතුවිලි මගින් ඔබේ ක‍්‍රියාකාරීත්‍වයට බාධා පමුණුවා ඔබේ මූල්‍ය සාර්ථකත්‍වය අඩාළ කරනු ඇත.
එහෙත් iCan.lk ධනය ආකර්ෂණය කිරීමේ Subliminal ඇල්බමයෙන් ඔබේ යටි සිතේ දිගු කාලීන ව තැන්පත් ව පවත්නා සෘණාත්මක සිතුවිලි හා විශ්වාසයන් ඉවත් කොට, ධනාත්මක සිතුවිලි ගබඩා කොට, මූල්‍යමය සාර්ථකත්‍වය සඳහා ඔබ යොමු කරනවා ඇත. මෙම ඇල්බමයට ටික කාලයක් සවන් දුන් පසු;
¤ ඔබේ ජීවිතයට වැඩියෙන් ධනය ලැබිය යුතු බව ඔබ විශ්වාස කරයි.
¤ ධනය ලබා ගැනීම සඳහා වෙනදාට වඩා කැපවීමෙන් ක‍්‍රියා කිරීමට ඔබ පෙළඹේ.
¤ මූල්‍ය ස්ථාවරත්‍වයෙන් ඈත් කර තබන, ඔබේ මනසේ සැඟවී පවත්නා සියලුම සෘණාත්මක සිතුවිලි නැති කර දමා සුපැහැදිලි මනසකින් ක‍්‍රියාත්මක වීමට ඔබ පෙළඹේ.
¤ මුදල් පිළිබඳව ඔබේ උඩු සිතේ හා යටි සිතේ බලවත් හැඟීමක් ඇති වී ප‍්‍රීතිමත් බවකින් හා උද්යෝගයකින් කටයුතු කිරීමට යොමු වේ.
¤ අලුත් ආකාරයට සිතන්නට පුරුදු වන ඔබ, ඒ ඔස්සේ නව ආදායම් මාර්ග උදා කර ගැනීමට සමත් වේ.
ඔබේ මනසේ සිදුවන මෙම සියලු වෙනස්කම් තුළින් ධනය, ඔබගේ ජීවිතයට ඉතා පහසුවෙන් ගලා එනු ඇත.
අදම ඔබේ ජීවිතයට ධනය ආකර්ෂණය කිරීමට අවශ්‍ය මානසික වෙනස්කම් සිදු කර ගැනීම ආරම්භ කරන්න. අපගේ අති සාර්ථක ධනය ආකර්ෂණය කිරීමේ Subliminal ඇල්බමය ශ්‍රවනය කොට සුපිරි වෙනසකට මුල පුරන්න.
ඔබ කල යුත්තේ අඩු තරමින් දවසකට වතාවක් වත් ඔබට පහසු ඉරියව්වකින් සිට, ඔබගේ ඩයලොග් දුරකථනය ඔස්සේ මෙම ඇල්බමයට සවන් දීම පමණි.
මෙම අවස්ථාවට අදාළ Access Key එක ලබා ගත හැකි ආකාරය
Dialog නැතහොත් Hutch අංකයකින් තෝරා ගෙන ලියාපදිංචි වන්න
මොබයිල් එකින් ජීවිතය ජය ගන්න. දැන්ම Youcando.lk ChangeMe නාද රටා පද්ධතිය සමග ලියාපදිංචි වන්න.
youcando.lk ChangMe නාද රටා පද්ධතිය තුළ පහත සදහන් අරමුණු ඉටු කර ගැනීම සදහා සකසනු ලැබූ Subliminal ඇල්බම පහක් අන්තර්ගත වේ.
- ධනය ආකර්ෂණය කරන ඇල්බමය.
- ජිවිතයේ සාර්ථකත්වය ඇති කිරීමට උපකාරීවන ඇල්බමය.
- සිතේ සහනය ඇති කරන ඇල්බමය.
- තරුණ බව රැක ගැනීමට උපකාරීවන ඇල්බමය.
- සිරුරේ පැහැපත්බව හා ලස්සන ඇති කරන ඇල්බමය.
(වරක් ලියාපදිංචි වූ පසු ඔබට මෙම සියලුම ඇල්බම ශ්‍රවනය කල හැකි වනු ඇත.)
වරක් ලියාපදිංචි වී වෙනස ඔබම අත් දකින්න.
ඔබේ Dialog / Hutch / Airtel දුරකතනයෙන් Reg space Type PT send sms 77008 ඩයල් කර ලියාපදිංචි වන්න.
Subscribe to:
Posts (Atom)










